News

අඟුණකොළපැලැස්ස සිද්ධියේ දෙවන කමිටු වාර්තාව භාරදීම අද

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කල දෙවන කමිටුවේ වාර්තාව අද(25) භාරදීමට නියමිතව ඇත.
Read More »

කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගෙන් රැකවරණය හිමිවෙනවා – හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය අසාර්ථක වී ඇත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
Read More »

ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තකයි

හඳුනාගත් ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තක කිරීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
Read More »

පාර්ලිමේන්තු මැතිවරණය හැර වෙන මැතිවරණ තියලා රටේ ප්‍රශ්න විසදන්න බැහැ – ශෙහාන්

ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට බියෙන් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read More »

රුවන්ට නියෝජ්‍ය මහ ලේකම් තනතුර

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24)දින ඒකමතිකව තීරණය කර ඇත.
Read More »

අද සවස් කාලයේ වැසි

උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

පේසාලෙයි නඩුකුඩා වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනියි

මන්නාරම,පේසාලෙයි නඩුකුඩා වෙරළ තීරයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(24) සොයාගෙන ඇති බව මන්නාරම පේසාලෙයි පොලිසිය පවසයි.
Read More »

ජනපති අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය අද පැවැත්වීමට නියමිතව
Read More »