ඉදිරි සති දෙක තුළ ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.
Read More »
කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ කිලෝ 90කට අධික හෙරොයින් තොගයේ ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
Read More »
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීම සම්බන්ධයෙන්
Read More »
ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්
Read More »
මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා
Read More »
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ අභිනවයෙන් නිරාවරණය කළ බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සැලස්මක් පිළිබද තොරතුරු වාර්තා වේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මාර්තු මස 19 වනදා නැවත ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
Read More »
සේනා දළඹුවා මර්දනය සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් පර්යේෂණයක් සිදුකර තිබෙනවා.
Read More »
දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
Read More »
මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ආරම්භ වනවා.
Read More »
පාසල්වල කටයුතු සඳහා පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read More »