News

හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වාට නොතිසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුට නොතීසි නිකුත් කර ඇත.
Read More »

නාමල් අද CIDයට

ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බව සඳහන් කරයි.
Read More »

අපරාධ වලට සම්බන්ධ ආමි නාලක හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් සිදුකිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නිදහස් සැමරුම් නිසා මාර්ග වැසේ

71 වැනි නිදහස් දින සැමරුම් හේතුවෙන් පැවැත්වීමට නියමිත පෙර පුහුණුවීම් නිසා ගාලුපාර කොල්ලුපිටිය ප්‍රදේශ‌යේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව පොලීසිය පවසනවා.
Read More »

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සති දෙකක් ඇතුලත පිහිටුවනවා – අගමැති

නව දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »

වවුනියාවේ ඉඩම් අක්කර 54.38 ක් නැවත පවරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කදවුරු සීමාවන් තුළ පැවති ඉඩම් අක්කර 54.38 ක් නැවත සිවිල් ජනතාව වෙත හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා වෙත පැවරීම.
Read More »

රු.1000ක් ඉල්ලා වතුකම්කරුවන් අද සිට සටනට

වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන සිට ආරම්භ කරයි.
Read More »

පොහොට්ටුවෙන් එන්නේ රාජපක්ෂවරයෙක්ම තමයි

ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේ රාජපක්ෂවරයෙකුම බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.
Read More »

71 වෙනි නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා මාලදිවයිනේ ජනපති

පෙබරවාරි 04 දා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතය.
Read More »