News

සේනා නසන්න ජනපතිගෙන් උපදෙස්

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා
Read More »

පාර්ලිමේන්තු ගුටිකෙළියේ වාර්තාව කථානායකට

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන් වල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.
Read More »

තවත් වසර 5කින් පාඨලීගෙන් නිවාස 40,000ක්

කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කය බව ඇමති චම්පික අමාත්‍යවරයා කියයි.
Read More »

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අදාළ චෝදනා විමසයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළ චෝදනාව අද(22) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය.

Read More »

වෙස්මිනිස්ටර් අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුන් තීන්දුව

බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සිතාසි නිකුත් කර ඇති බවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ දක්වාත් දැනුම්දීමක් සිදුකර නොමැති බව යුද හමුදාව
Read More »

කොල්ලුපිටියේ සුපිරි නිවසකින් රු. කෝටි 108ක් වටිනා හෙරොයින් හමුවෙයි

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකිර්ණයක පළමු මහලයේ පිහිටි නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක පමණ තොගයක් සොයා ගෙන ඇත.
Read More »

තිස්සගේ නඩුව පෙබරවාරි 12ට කල්යයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ලබන මස 12 වන්දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.
Read More »

පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියකට පුත්තලම ප්‍රා.සභාවේ උප සභාපති අත්අඩංගුවට

පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව මුන්දලම පොලීසිය විසින් පසුගිය 21 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.
Read More »