බලංගොඩ මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකකය වසා දමා තිබෙනවා.
Read More »
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරුගේ අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන ඇත.
Read More »
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.
Read More »
අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
Read More »
‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ බව අරක්ෂක ලේකම් පවසයි.
Read More »
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
Read More »
මුලතිව්,තට්ටාමලෙයි ප්‍රදේශයේදී යුධ හමුදා කැබ් රථයක් පෙරළීමෙන් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අද(21) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.
Read More »
ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා මේ වෙනකොට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇත.
Read More »
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read More »
ලොව සෙසු රටවල් සංවර්ධනය වන විට ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ඇත.
Read More »