News

තුවක්කු ‍හා පතුරම් තොගයක් සමඟ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට

තුවක්කු දෙකක් හා පතුරම් තොගයක් සමඟ පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයෙකු කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.
Read More »

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා වැඩ වර්ජනයක

දීවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා දවස පුරා එක් දින වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති විසින් සඳහන් කරයි.
Read More »

අපේ පුත්තලං බූරුවා විකුණලා ඉවරයි – චමින්ද විජේසිරි

ඌවේ අපියි රට වෙනස් කළ හැකි බව මුලින්ම ඔප්පු කළේ. ජනපති මෛත්‍රී බය නැතුව පෙරට ආවේ හරීන් ඇමැතිතුමා ප්‍රමුඛ අපි ඇති කළ ඒ දැවැන්ත පදනම තුළයි.
Read More »

1968න් පසුව උතුරට ප්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් සිට නැහැ – චම්පික

‘උතුරට ප්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් ඉඳලා තියෙන්නේ 1968 දී තිරුචෙල්වම් මහත්මයා පමණයි. දේවානන්ද මහත්මයාත් හිටියට එයා ප්‍රධාන දහරාවේ නෙමෙයි.
Read More »

වනාතවිල්ලුව පුහුණු කඳවුරේ රහස එළියට

වනාතවිල්ලුව - මංගළපුර ප්‍රදේශයේදී වැටලූ කඳවුර කිසියම් අන්තවාදී කණ්ඩායමක පුහුණු කඳවුරක් බවට සැක කරන අතර එය එහි සථාපිත කිරීමට හේතුවූ කරුණු රැසක් පිළිබඳ තොරතුරු වාර්ථා වේ.
Read More »

බන්ධනාගාර සුද්ද කරන මෙහෙයුමට මානව හිමිකම් කොමිසම හරහට සිටී

පාතාල කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිදු කරන අපරාධ රැල්ල නවීන තාක්ෂණය මගින් මැඬපැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට මානව හිමිකම් කොමිසම හරස් වෙයි.
Read More »

දුරුතු පොහෝ දිනය අදයි

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
Read More »