කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
Read More »
නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයකට ආසන්න පිරිසකට ලබන සතියේදී ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බව
Read More »
තිරිඟු පිටි අලෙවිය සඳහා උපරිම මිලක් නියම කර තිබියදී කිලෝග්‍රෑමයේ පැකට් සකස් කර ඉහළ මිලකට අලෙවි කර පාරිභෝගිකයන් ගසා ගෙන කෑමේ ජාවාරමක නිරත වන කූට ව්‍යාපාරිකයින් පිරිසක් පිළ
Read More »
ආණ්ඩුව කියන්නේ සුළු හානියක් කියලා මේක. ගොවීන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. කන්න ගණනාවකින් නියඟයෙන් පස්සේ මේ සේනා දළඹුවාගෙන් බැටේ කෑවා.
Read More »
අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගිය දහම් පාසලේ සිද්ධිය සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිටද කතා කළෙමු. මේ එහිදී අප නැගූ ප්‍රශ්න කිහිපයකට
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වී ඇති නොසලකා හැරීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් අගමැති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
Read More »
මේ පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඇතිවූ සංවාදයකි. පලුදු වූ හා හානි වූ නෝට්ටු ප්‍රතික්ෂේප කිරීම රැල්ලක් මෙන් නැගී ආවේ පසුගිය වර්ෂයේ අගභාගයේ සිටය.
Read More »
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ වූ ආණ්ඩුවේ ගෙවුණු වසර හතරක කාලයේදී සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා වංචා පිළිබඳ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට
Read More »
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 වර්ෂයේදී පමණක් මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් සඳහා රුපියල් ලක්ෂ 1089ක් වැය වී ඇත.
Read More »
ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චක්‍රලේඛය අනුව සුදුස්සන් තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය
Read More »
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් ලක්ෂ 10ක (ප්‍රථමයෙන් වාර්තා වූයේ රුපියල් කෝටියක්) වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට
Read More »