News

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් ගියොත් ICC සාමාජිකත්වය නැති වෙනවා – තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට පැවැත්වුවේ නැති වුවහොත් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වෙයි.
Read More »

පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නවා – ජනපති

ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලූ විසදමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනපති පවසයි.
Read More »

අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව කොළඹ සියලුම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව ඇත.
Read More »

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් කමිටුවක් පත් කරයි

අඟුණකොළපැලැස්ස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවුවා යැයි කියන සිරකරුවන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කරයි.
Read More »

පැරණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසුයි – මැතිවරණ කොමසාරිස්

පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read More »

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු ජර්මනියේදී අත්අඩංගුවට

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී ඇත.
Read More »

අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් අපවත් වෙති

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් ගිලන්ව සිට 16 වන දා මහනුවර රෝහලේ දී අපවත් වූහ.
Read More »

ප්‍රසන්නගේ නඩුව ලබන මස 01 වෙනිදා දක්වා කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත.
Read More »

ආණ්ඩුව මෙහෙයවීමේ යාන්ත‍්‍රණය සුමන්තිරන් – ශෙහාන් සේමසිංහ

19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අගමැති ඇතුලූව තිස් දෙනෙක්ට සිමා වෙලා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පැවසිය.
Read More »