ශ්රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
Read More »
2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ සියළු වාහන ද මෙම බද්දට යටත් වන බව නිවේදනයක්
Read More »
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හිමි පෙබරවාරි 4 නිදහස් දිනට පෙර ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක්, ජනාධිපතිවරයාට බාරදෙන ලෙස ඉල්ලයි.
Read More »
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
අන්තවාදීන් පිරිසක් පුහුණුවීම් වල නිරතවූ බවට සැකකෙරෙන කඳවුරක් වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී වටලා තිබේ.
Read More »
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් පසුගිය දා විවෘත කෙරිණ.
Read More »
හිටපු ජනාධිපති ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් විසින් දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මාර්තු 08 වනදා සිට විභාගයට.
Read More »
2015 ජනවාරි 14 වන දා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතන තුළ සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
Read More »
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
Read More »
2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ
Read More »
දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරුකොට සුමන්තිරන් මහතාට
Read More »