ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් දීර්ඝ විමර්ශනයක් කරන බව CIDය අධිකරණයට කියයි දැනුම් දී ඇත.
Read More »
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබු නඩුව මාර්තු මස 28 ට කල්යයි.
Read More »
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා
Read More »
නැවත වරක් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නට වත්මන් ජනපතිවරයාට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් පවසයි.
Read More »
ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තම නිල නිවාස හා වාහන මෙතෙක් රජයට භාරදී නොමැති බව වාර්තාවේ.
Read More »
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති පවසා සිටියේ කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැතිව කාබන් බද්ද ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.
Read More »
මතුගම යටදොල වත්ත කරන්පෑතර මාර්ගය සංවර්ධනය කොට විවෘත කිරිමේ උත්සවයට ඊයේ (15) දින සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.
Read More »
මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 300 ක අස්ථි කොටස් අද(16) වන විට මතුකර ගැනීමට හැකිවි ඇත.
Read More »
උතුරු පළාතේ සියළුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය සියයට 50 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා පවසයි.
Read More »
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීම අදින් අවසන් වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(16) එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී
Read More »