හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙන තෛපොංගල් උත්සවය අදට යෙදී ඇත.
Read More »
යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු හප්පා ඊයේ (14) රාත්‍රියේ වැලි ට්රැක්ටර රථයක් පළාගොස් ඇත.
Read More »
අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් අර්බුදයක් හටගෙන තිබෙන්නේ සිරිකොත තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
Read More »
පොහොට්ටුව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරා ගැනිම පිළිබඳව මත දෙකක සිටින්නේ ඔවුන්ට එම ගැටලුව විසදා ගැනිමට නොහැකි තත්වයක් උදා වි ඇති නිසා.
Read More »
චීනයේ හයිනන් ( Hainan) ස්වයං පාලිත පලාතේ උප ආණ්ඩුකාර සෙන් ඩැන්යං මහතා ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාර ර්ති තෙන්නකෝන් මහතා හමුවිය.
Read More »
තරුණ ප්‍රජාව වෙනුවෙන් තම සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සම්බන්ධ වු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
Read More »
දිවයින හරහා වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය හෙට දින සිට තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.
Read More »
ඉන්ධන මිල කොතරම් අඩු කළද බත් පැකට්ටු ඇතුළු ආහාරවල මිල ගණන් අඩු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
Read More »
නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට (15) දිනයේ වසා තබන බව පොලීසිය සඳහන් කරයි.
Read More »
‘‘දේහයකට’’ පණ දෙනව වගේ වැඩක් ඔබට පවරලා තියෙන්නේ. නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති වූ කෙනා ශ්රීලනිපය භාර ගැනීම තුළ නේද පක්ෂයට මේ විපත සිදු වුණේ ?
Read More »