ජනපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති පවසයි.
Read More »
යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙනවිත් රටේ ඒකීයභාවයල බුදු සසුනට ඇති මුල්තැන අහිමි කරන්නට කටයුතු කරනවා.
Read More »
ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් නල්ලතන්නිය නගරයේ පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් අසිරුතාවයක.
Read More »
කැබිනට් ප්‍රකාශක තනතුර සඳහා කිසිවකු පත් නොකිරීම නිසා සතිපතා පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
Read More »
නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
Read More »
ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ ඇතිමලේ දහම් පාසලේ දරුවන් පස් දෙනෙකු සහ ගුරුවරියක් සමනලයෙක් ඇගේ ස්පර්ශ වීමෙන් ඇති වූ අසාත්මිකතාවක් නිසා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
Read More »
මෙරට මිලියන 21ක ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.
Read More »
නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read More »
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට ටික වේලාවකට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
Read More »
දුෂ්කර ගම්මානයක් වන වවුනියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහනාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත 2019 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ හා නිළ ඇදුම් ප්රදානය කිරීම.
Read More »
වත්තල,හේකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
Read More »