කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්රැම් 185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
Read More »
කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (11) දින දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
රත්නපුර, ගවරගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු නව නිවාස 105 ක් වතු කම්කරුවන් අයිතියට පත් කිරිම කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම්
Read More »
සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10) දින මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read More »
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් රුපියල් 5000 සහ 1000 නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහලොවක පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කල සැකකරුවකු අත්අඩංගුවට.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පෙරවරුවේ වැඩ ආරම්භ කළා.
Read More »