කුඩා ප්‍රමාණයේ ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකුව සැකපිට හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත.
Read More »
කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
Read More »
සියඹලාණ්ඩුව, පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
Read More »
දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.
Read More »
කොළඹ, අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
Read More »
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.
Read More »
2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ස්ථිර වශයෙන්ම මරණිය දණ්ඩනය නියමු රැදවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැදවියන් 1299 දෙනෙකු
Read More »
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවිණ.
Read More »
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.
Read More »