කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී 10 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »
කුරුණෑගල බස්නැවතුම්පළේ ඇති මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලකින් බිමට පැන තරුණියක් සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වේ.
Read More »
ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් වන්දි ප්රදානය සිදු කෙරිණ.
Read More »
2019 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
Read More »
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා වශයෙන් පිළිගන්නා බවත් ඊට තේරීම් කාරක සභාවක් පත්කළ නොහැකි බවත් කථානායකවරයා විසින් මිට සුළු මොහොතකට දැනුම් දී ඇත.
Read More »
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා අද සිට 17 වැනි දින දක්වා පාසල් 4 ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් අද(08) දින තම රාජකාරියෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතව සිටී.
Read More »
දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ කීවේ තමාගේ මුල්‍ය ප්‍රතිපාදන යොදවා සකස් කරන්නට යෙදුණු පෙර පාසලකට මුදල් දෙන්නට නොහැකි වී තියනවා.
Read More »
ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ තොටුපලක් අසල දමා ගොස් තිබියදී සොයාගැනේ.
Read More »
මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත.
Read More »