News

ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වවසරක පදවි ප්‍රාප්තියට සමගාමීව ලග්ගල හරිත නගරය ජනපති අතින් මීට සුළු වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.
Read More »

දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලයි

මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් අත්අඩංගුවට.
Read More »

ගැටුමක් නිසා එකම පවුලේ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

පුත්තලම - වාන පාර ප්‍රදේශයේදී සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් එකම පවුලේ පිය, පුතු දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
Read More »

ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති අත්අඩංගුවට

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා මිරිහාන පොලීසිය විසින් අද(07) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශය සදහා ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් කාරණාවක්. ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
Read More »

ආණ්ඩුකාරවරුන් 03දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 03ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 03 දෙනෙකු දිව්රුම් දී තිබේ.
Read More »

හිස්බුල්ලාගේ පාර්ලිමේන්තු අසුන ශාන්ත බණ්ඩාරට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි.
Read More »