දරුවෙකු මුලින්ම ලෝකය දකින්නේ ජීවය දුන් අම්මාගේ දෑසෙනි. සෙනෙහස, උණුසුම ලබන්නේ ඒ අම්මාගේ පපුවෙනි, ඇකයෙනි.
Read More »
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය වවුල්ගල කදු රක්ෂිතයේ අද (7) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
Read More »
ආගන්තුක සේනා දළඹුවා ගැන මේ වන විට නොදන්නා කෙනකු නොමැති තරම්ය. අනුරාධපුරය, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශවල රජකරගෙන සිටි ‘සේනා’ දැන් රටේ තවත් ප්‍රදේශ ගණනාවක අණසක පතුරවයි.
Read More »
සරසවි සිසුන් පිරිසක් කොළඹ - වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
Read More »
ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව හිටපු අමාත්‍යය සි.බි රත්නායක මහතා මාධ්‍යය හමුවකදි කියයි.
Read More »
ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා යටතේ කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ගම්පහ, අකරගම ගොඩිගමුව මහ විද්‍යාලය අසල පදික මාරුව හරහා ගමන් කළ පාසල් සිසුවෙක් වෑන් රථයක ගැටී මියයයි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල ඉරිසෙන මහතාගේ මානසික තත්ත්වය ගැන ගැන වාර්තාවක් ඉල්ලු පත්සම අභියාචනාධිකරණය විසින් ඉවත දමයි.
Read More »
කොළඹ පුරහල අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Read More »
පළාත් 04 ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(07) දිනයේ සිදු කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read More »