බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7ක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (05) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම තද ලෙසම මල්තුහින පතිත වි තිබුණා.
Read More »
පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර තිබෙනවා.
Read More »
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යය එස්.අරුල්සාමි මහතා අභාවප්‍රප්ත වී තිබෙනවා.
Read More »
ගෑස් මිල ඉහළ දමන ලෙසට සමාගම් විසින් ඉල්ලීම් කළද, කිසිදු අයුරකින් ගෑස් මිල ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.
Read More »
පසුගිය 2018 වසරේදී පොලිස්පතිගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් සිදුකළ බව පොලීසිය පවසනවා.
Read More »
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වායු රයිෆල් තුවක්කු දෙකක් මිළදි ගෙන ඇති බව ප්‍රාදේශීය සභා නිළධාරීන් පවසති.
Read More »
මඩකලපුව කල්අඩි පාලමෙන් පහළට තරුණියක් පැන අතුරුදහන්ව ඇති බවට මඩකලපුව පොලීසිය පවසනවා.
Read More »
මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීමේ පළමු අදියර ලෙස වැඩ කටයුතු අවසන් වූ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවීම මත 2016 වර්ෂයේ දී ඉන් විපතට පත් ජනතාව සඳහා මහජනතාවගෙන් ලැබුණු ආධාර මගින් එකතු වූ රුපියල් ලක්ෂ 1520 ක මුදලක් බැංකු ගිණුමක හිරවෙයි.
Read More »