News

ලක්ෂ 12කට වඩා වටිනා හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

චාලිට ගිනි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව, කොප්පර හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

පැෆරල් සංවිධානය අගමැතිට නඩු දාන්න යයි

පළාත් සභා සීමා නීර්ණ කමිටුවේ සමාලෝචන කමිටු වාර්තාව ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ අගමැති ප්‍රමුඛ කමිටුවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සැලසුම්.
Read More »

මෛත්‍රි එළවන සටනට මන්ත්‍රීවරු 19යි හිටපු ආණ්ඩුකාරවරුන් 3යි සංවිධායකයන් 54යි එකතු වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු සිටින බව වාර්තා වේ.
Read More »

වැල්ලවායේ පිහි ඇණුමකින් දෙදෙනකුට බරපතළයි

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තෙලුල්ල ජනපදය ගම්මානයේ දී පුද්ගලයන් දෙදෙනකුට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
Read More »

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කරේ

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරිමේ ජාතික උත්සවය අද (05) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේ පැවැත්විණි.
Read More »

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින් වවුනියාවේ සංචාරයක

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඊයේ(04) වවුනියාවේ සංචාරයක නිරතවිණ.
Read More »

උසස් පෙළ කළ 18000ට බින්දුව

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2018 වසරේ පෙනී සිටි අපේක්ෂකයින් දහඅටදහස් දෙසිය තුනක් (18,203) කිසිදු විෂයක් සමත් වී නොමැති බව විභාග කොමසාරිස් පවසයි.
Read More »

ඇමැති ධුර වෙනසකට ජනපති අවධානය – විෂය පථයනුත් මාරුවෙයි

කැබිනට් ඇමැති ධුර කිහිපයක් හා අමාත්‍යංශ විෂයයන් කිහිපයක වෙනසක් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »

පාර්ලිමේන්තු කාරක සභා යළි පණ ලැබීම 8 වැනිදාට පසු

දැනට අහෝසි වී ඇති පාර්ලිමේන්තු කාරක සභා යළි මෙම අටවැනි දින නව වසරේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයෙන් පසු පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් පැවැසීය.
Read More »