තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ පිහිටි ටයර් වෙළඳසැලක ඊයේ රාත්‍රී 11.45ට පමණ හදිසි ගින්නක් හටගෙන ඇත.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව එම ගින්න මැඩපවත්වා ඇති.
Read More »
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
Read More »
හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සගවා තිබු රු ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 05ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු දිව්රුම් දී තිබේ.
Read More »
නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට නෙලූම්මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.
Read More »
අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ.
Read More »
ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කරන්න.
Read More »
පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට.
Read More »
ගොවි ජනතාව අතර ඇති වැරදි මත තුරන් කර,අවබෝධයක් ඇති කිරීමෙන් අනතුරුව ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට බලාපොරොත්තුවෙයි.
Read More »
කෑගල්ල එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලු කිරීම නිසා ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වෙයි.
Read More »