News

අගමැති රනිල් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහනේ බැහැ දකී

අග්‍රාමාත්‍යවරයා ඊයේ (03) දින ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාසමහානායක ස්වාමීන්
Read More »

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිතය.
Read More »

උතුරු පළාත් ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

උතුරු පළා‍තේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා අද(04) සේවයෙන් ඉවත් වි වැඩ වර්ජනයක ආරම්භ කොට ඇත.
Read More »

කොස්ලන්දේ ගංජා අක්කර 1/2 හේනක් වටලයි – පැල 10000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොස්ලන්ද, බෝගපැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඉතා රහසිගතව සිදු කරගෙන ගිය අක්කර 1/2 ගංජා හේනක් බුත්තල විශේෂ කාර්ය බලකාය විසින් වටලයි.
Read More »

පෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී

උඩුදුම්බර නුගේතැන්න බටහිර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයෙක් විසින් ගිනිඅවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.
Read More »

සාදයට ගිය තරුණයා පිහිනුම් තටාකයේ ගිලි මරුට

කොටදෙනියාව,වැලිහිඳ ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් සඳහා පැමිණි පිරිසක් එම හෝටලයේ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී එක් පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.
Read More »

ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ අයෙක් මාට්ටු

එගොඩඋයන, ජයගත්පුර ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය අසලදී කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ පුද්ගලයෙකු එගොඩඋයන පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජල ගැලීම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ

විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබීය.
Read More »