News

මොරටුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන් 04ක් ආණ්ඩුවට

මොරටුව නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එහි විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් 04 දෙනෙකු ආණ්ඩු පක්ෂයට.
Read More »

නිවෙස් බින්ද හොරාට පහරදී අතපය බැඳ ගම්වාසීන් විසින් පොලිසියට භාරදෙයි

නිවසක තිබූ භාණ්ඩ සොරකම් කිරීමෙන් පසු තවත් නිවසකට ඇතුළු වන අවස්ථාවෙදී මෙම කොල්ලකරුව ගම්වාසීන් විසින් අල්ලා අත් පා බැද පහර දී බුත්තල පොලිසිය වෙත භාර දෙයි.
Read More »

විශ්‍රාම යන බ්‍රිගේඩියර් ගෙදර යද්දී මේජර් ජෙනරාල් වෙලා

බ්‍රිගේඩියර් තනතුරේ විශ්‍රාම ගැනීමට සිටි නිලධාරියෙකුට මේජර් ජෙනරාල් තනතුරේ වරප්‍රසාද සහිතව විශ්‍රාම ගැනීමට යුද හමුදාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ගැන කතාබහ
Read More »

හිටපු ආරක්ෂක ලේකම්ගේ නඩුව 11වනදා දක්වා කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියම කර ඇත.
Read More »

අයවැය පෙබරවාරි 05

2019 වසර සදහා වන අයවැය වාර්තාව පෙබරවාරි මස 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් 06 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »

පෝය හා ඉරිදා දිනවල උපකාරක පංති නතර කිරීමට කැබිනට් පත්‍රිකවක්

ඉරිදා දිනවල සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් ආගමික සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකවක්.
Read More »

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »

කළුතර උතුරේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර උතුර ගාලු පාර තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මහනුවරට එන සංචාරකයින්ගේ ආරක්ෂාව සදහා පොලිසියෙන් ආරක්ෂිත වැඩ සටහනක්

මහනුවරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා පා පැදි වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරින්ගෙන් ආරක්ෂිත වැඩ සටහනක් සංචාර පොලිස් ඒකකය විසින් ආරමිභ කර තිබෙනවා.
Read More »