News

අයියා ගහපු ගලෙන් මල්ලි එලොව යයි

අයියා විසින් මල්ලීට එල්ල කරනු ලැබූ සිමෙන්ති ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ හබරාදුව ඇත්තලහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉමදුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියයයි.
Read More »

දළුව ඇති වූ ගැටුමකින් 08ක් රෝහලේ

පුත්තලම නොරෝච්චෝලේ දළුව ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් කැපුම් තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත.
Read More »

උතුරේ අවතැන් ජනතාවට දුම්රියෙන් ගෙනැවිත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව උතුරේ අවතැන් ජනතාව වෙත දුම්රියෙන් වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යයි.
Read More »

බෑගයක තිබී අත්බෝම්බ හා පිස්තෝල සොයාගනී

වවුනියාව,පුලියන්කුලම,පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක දමාගිය බෑගයක තිබි අත්බෝම්බ හා පිස්තෝල සහිත බෑගයක් දමා පළායයි.
Read More »

Update : නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
Read More »

2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් ගණන 95797යි

2018 වසරේදී පොලිසිය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 736, ගංජා කිලෝග්‍රෑම් 4585, කොකේන් කිලෝග්‍රෑම් 19, අයිස් කිලෝග්‍රෑම් 6 වශයෙන් අත්අඩංගුවට
Read More »