ඊයේ (31) දින උදැසන 06 සිට අද උදෑසන 06 දක්වා පැය 24ක කාලයක් තුල පැවතී පොලිස් විශේෂ මෙහෙයුමෙන් බිමත් රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Read More »
සතුන් දඩයම් කිරීම සදහා අටවන මෙරට නිපදවන ලද ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප නියම කර තිබෙනවා.
Read More »
මන්නාරම,වෙඩිතලතිව්,සවාරිකුලම ප්‍රදේශයේදී මොණර දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
Read More »
අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්‍රී අගුනුකොලපැලැස්ස බන්ධනාග
Read More »
කොළඹ - ජම්පටා වීදියේ වෙඩි තැබීමක්, තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර තිබෙනවා.
Read More »
මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අනිවාර්යෙන්ම 2019 ඡන්දයක් එනවා ඒත් ඒ වෙනුවෙන් නිකරුනේ ජනතාවට බොරු පොරොන්දු දීලා තියෙන ආර්ථිකයේ තවත් ප්‍රශ්න ඇති කරන එක නොකළ යුතුයි.
Read More »
ගාල්ල හිරිඹුර හන්දියේ පිහිටි සුපිරි වෙළදසැලකට කඩා වැදුන කොල්ලාකරුවන් දෙදෙනෙක් ඉහළට වෙඩි තබා සේවකයින් බිය ගන්වා එහි තිබු මුදල් මංකොල්ලාකා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read More »
පොලිස්පතිගේ නියමයෙන් අද සිට මාස 3ක කාලයක් දිවයින පුරා නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
Read More »