මිරිදිය ධිවර කර්මාන්තයේ නිරත ධිවර ජනතාවගේ නිවාස ගැටලුවට විසදුම් ලෙස ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන යටතේ තවත් මිරිදිය ධිවරයින් පිරිසක් සදහා නිවාස ආධාර.
Read More »
බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජංගම දුරකථන මගින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා මරණී තර්ජනය සිදුකළ පුද්ගලයෙක් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර ඇත.
Read More »
දඩයක්කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා සිටි වන අලියෙකු අද(31) අළුයම මිය ගොස් තිබෙයි.
Read More »
නව වර්ෂාරම්භයෙන් උදාවන කාලය ආදරණිය ශ්‍රී ලංකේය ජනතාවගේ හැම ප්‍රර්ථනයක්ම ඉටුවන සියල්ලන්ගේ වීර ජීවනය හා සෞභාග්‍ය සැලසෙන සමයක්ම හෘදයාංගමව ප්‍රර්ථනා කරන බවට ජනපති සුබ පතයි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමට විරෝධය පළකර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇයගේ මතයේ සිටින
Read More »
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර තිබේ.
Read More »
යාපනය,ප්‍රදේශයේදී අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් පසුපස හඹා ගොස් අදාළ කාර් රථය අල්ලා ගැනීමට යාපනය තරුණයින් ඊයේ(30) සමත්ව ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
Read More »
වවුනියාව පොලිසිය විසින් යතුරුපැදියක ගමන් කළ තරුණයෙකු ලුහුබැදීම හමුවේ වවුනියාව වැවට පැනීමෙන් අතුරුදහන් වී ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇත.
Read More »