News

සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් වීඩියෝ කළ කොන්දොස්තරට වැඩ වැරදි

තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව වීඩියෝ කළ කොන්දොස්තර අත්අඩංගුවට.
Read More »

මිලියන දෙකකට අධික වටිනාකමින් යුත් හෂිස් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 280 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

බිරිඳගේ ගෙල කැපු සැමියා අත්අඩංගුවට

රත්නපුර මහවලවත්ත ප‍්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙල කපා හිස සහිත ගෙල කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන ප‍්‍රදේශයකදී අත්අංඩංගුවට ගෙන ඇත.
Read More »

නැගණිය සමග ඔන්චිලි පදිමින් සිටි පාසැල් සිසුවෙක් ලණුව ගෙලේ සිර වීමෙන් රෝහලට

පේර ගසක ඔන්චිල්ලාවක් බැද ඔන්චිල්ලාවක් පදිමින් සිටි පාසල් සිසුවෙකකු ඔන්චිල්ලාව බැද තිබු ලණුවේ ගෙලේ සිරවීමෙන් රෝහල් ගත කෙරේ.
Read More »

උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනේ

අම්බලන්ගොඩ හිරේවත්ත, උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read More »

ලක්ෂ දෙකකට වඩා වටින භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිමඩ මාදෝවිට ප‍්‍රදේශයේ විහාරස්ථානයක් සහ නිවාස කිහිපයක ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

2020 තෙක් ඡන්ද නෑ !

2020 වන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
Read More »