රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කිරීමට නිියමිත ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නිසා ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
Read More »
කිලිනොච්චිය,ආනන්දපුරම් ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් වයස අවුරුදු 12 ක දරුවෙකු ඊයේ (29) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ආරච්චිකට්ටුව පොලිස් වසමේ ආරච්චිකට්ටුව වැව රක්ෂිත ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
උසස් පෙල විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
Read More »
උතුරට බලපෑ අයහපත් කාලගුණය සමග දෙමළ ඩයස්පෝරාව විසින් එහි අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ලබා දුන් මුදල් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවෙයි.
Read More »
ශීඝ්‍රයෙන් බෝවී යන ආක්‍රමණශීලී ‘ආගන්තුක සේනා’ දළඹුවා නිසා මහකන්නයේ වී වගාව අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
Read More »
පසුගිය 26 වැනිදා පාදුක්ක අවිස්සාවේල්ල පාරේ මාවතගම ප්‍රදේශයේ මාර්ගය අයිනේ සැක සහිත ලෙස වෑන් රථයක් පාදුක්ක පොලීසිය භාරයටගෙන තිබෙනවා.
Read More »
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇති මුදල් ඇමැති සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාවට නංවන ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ විහාරස්ථාන සංවර්ධනයට යෙදවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ
Read More »
චීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
Read More »
අවස්ථා තුනකදී ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව දුම්රිය ගාස්තු අඩු කළ නොහැකි බව එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවැසීය.
Read More »