News

රු. ලක්ෂ 11ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

2020 තෙක් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුවෙන් අලුත් සැලැස්මක් – පැෆරල් හෙළිකරයි

සියලුම මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට ආණ්ඩුව කර ඇති යෝජනාව සද්භාවයෙන් කළ එකක්ද එසේත් නොමැතිනම් මැතිවරණය කල් දැමීමට කළ උපක්‍රමයක්ද යන්න වහා හෙළි කළ යුතු
Read More »

ව්‍යාජ ලෙස චැසි අංක කොටන ලද කන්ටේනරයක් සමග සැකකරුවකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස චැසි අංක කොටන ලද කන්ටේනර් රථයක් සමග සැකකරුවෙකු හොරණ මේධංකර විදුහල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

උතුරෙන් හමුදාව ඉවත් කළොත් එක්සත් ශ්‍රී ලංකාව දෙකඩ වෙනවා – ශිවාජිලිංගම් කියයි

උතුරෙන් යුද හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.
Read More »

කොම්පඤ්ඤවීදියේ විදුලි සෝපානය කඩා වැටී මියගියේ CR & FC රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්

කොම්පඤ්ඤවීදියේ ගොනැගිල්ලක පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Read More »

කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩාවැටී අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

කොම්පඤ්ඤවීදියේ ගොනැගිල්ලක පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Read More »

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන
Read More »

පරිඝනක පද්ධතියේ ප්‍රමාදය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ දිගු පෝලිම්

කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සදහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන්
Read More »

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි – කාලගුණය

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Read More »

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා – අගමැති

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »

උතුරේ ජලගැලීම් නිසා පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

උතුරේ බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
Read More »