විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පැවසීය.
Read More »
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරිය
Read More »
A- 380 වර්ගයේ ගුවන් යානයක් , එහි කාර්යය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා අද (28) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් ගිලන්ව මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
Read More »
උතුරු පළාතට හටගෙන තිබෙන ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ සිවිල් ජනතාව වෙත වියළි ආහාර ලබාදීම යුධ හමුදාව හරහා මේ දිනවල සිදුකරමින් පවති.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (28) වාර්තා වුණා.
Read More »
වැල්ලවත්ත ප්‍රදේශයේ දුම්රිය දෙකක ගැටීමෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Read More »
ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ සිවිල් ජනතාවගේ හා පොදු ස්ථානවල පැවති ළිං ජලය අපිරිසිදු වි ඇති අතර, අදාළ ළිං පිරිසිදු කිරීම ආරක්ෂක අංශ විසින් සිදුකර
Read More »
ත‍්‍රිකුණාමලය චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් යකඩ වලට විකීණීමට කැපු අට දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read More »
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බෙදහැරීම සඳහා ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටි සැකකරුවෙකු යාපනය මාදගල් ප්‍රදේශයේදී ඊයේ(27) සවස අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි
Read More »
හලාවත - කොළඹ මාර්ගයේ ඉනිගොඩවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා දින 13ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මියගොස් ඇතැයි හලාවත පොලීසිය පවසනවා.
Read More »