රට සියලු පුරවැසියන් ආපදා අවස්ථාවක දී විපත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රක්ෂණය කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
Read More »
අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රී 11.15 පමණ මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »
උතුරේ ජල ගැල්මෙන් සිදු වු හානි පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබෙනවා.
Read More »
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ලබන 30 වන දාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.
Read More »
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
Read More »
ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ඇත.
Read More »
තංගල්ල, පලපොත ප්‍රධාන සම්ප්‍රේෂණ නල අලූත්වැඩියාවක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට 30 වනදා උදෑසන 8 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
Read More »
අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වු මන්දගාමී දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.
Read More »
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය මෙම මස 31වනදා සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් වරයා සඳහන් කර
Read More »
බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් බිම ඇද වැටුණු යතුරුපැදිකරු ලොරියට යට වෙයි.
Read More »