News

නිධන් සෙවූ 06ක් මාට්ටු

අලව්ව, කැබැල්ලවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

පළාත් සභා මන්ත්‍රී කුහවර්ධන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරයි

රුපියල් කෝටි 7ක චෙක්පත් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මන්ත්‍රි එස්. කුහවර්ධන්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරයි.
Read More »

තලවාකැලේ දුම්රිය ස්ථානය අසළ පිරිමි පුද්ගල මළ සිරුරක්

තලවාකැලේ දුම්රිය ස්ථානය අසල තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද (27) උදෑසන 6.00 ට පමණ තලවාකැලේ පොලීසිය මගින් සොයා විසින් සොයාගෙන තිබෙනවා.
Read More »

කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් කරන දේ රංගේ කියයි

මාසයක් ඇතුලත තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තිර්ණයකට පැමිණේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර පවසයි.
Read More »

පොලීසියට විරුද්ධව මේ වසරේ පැමිණිලි 600කට අධික සංඛ්‍යාවක්

වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසනවා.
Read More »

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තවක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

රු. ලක්ෂ 720ක මුදලක් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දහවල් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »