ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තමා ඇතුළු සියලූ ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම් ව සිටින
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළද මේ වන විට වර්ජනය තාවකාලිකව නවතා දැමීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර ත
Read More »
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් 11ක් තවදුරටත් විවිධ පැතිවලින් විමර්ශන සිදු කරගෙන යන බවට පොලසිය සඳහන් කරයි.
Read More »
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Read More »
ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ට හැකි විය.
Read More »
මෙවර නත්තල් දිනයේදී ගිනිකෙළි හේතුවෙන් අනතුරුවලට ලක්ව කිසිදු රෝගියෙක් ජාතික රෝහලට ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරනවා.
Read More »
බ්‍රිතාන්‍යය ජාතික තරුණියකට හිරිඔතප් බිදිමට තැත්කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.
Read More »
2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් හේතුවෙනුයි හටගත් සුනාමි රළ පහර ශ්‍රී ලංකාවටද විශාල ලෙස බලපෑවා.
Read More »
ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක මත්තල ගුවන් තොටුපළ තුලදී ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි පහත වැටී තිබෙනවා.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
Read More »