News

හෝටලයක තිබූ ලක්ෂ ගණනක් වටිනා උපකරණ තොගයක් සොරාගත් 04ක් මාට්ටු

ඌව කරදගොල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන සංචාරක හෝටලයක තිබූ රුපියල් ලක්ෂ ගනනක් වටිනා උපකරණ තොගයක් සහ නාන කාමර කට්ටල කිහිපයක් සොරාගත් සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට.
Read More »

පිට රට රැකියා දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට

කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද චීවරධාරියා 2019 ජනවාරි 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
Read More »

උතුරේ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්වූවන්ගේ ප්‍රමාණය ඉහළට

වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පවුල් 23054 කට අයත් පුද්ගලයින් 73851 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.
Read More »

ආපදාවන්ගෙන් කැඩුණු වැව් යුධ හමුදාවෙන් හදයි

උතුරු පළාතට බලපා ඇති ආපදා තත්වය හමුවේ කැඩී ගිය ලොකු කුඩා වැව් රැසක් ප්‍රතිසංස්කරණය කිරීම යුධ හමුදා නිළධාරීන් විසින් ආරම්භ කොට ඇත.
Read More »

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කරයි

හෙරෝයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 01 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව මෙම මස 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කරයි.
Read More »

රු. මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

බස් ගාස්තු අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පහලට

අනිද්දා (26) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
Read More »