බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(25) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.
Read More »
දිවයින පුරා ආවරණය වන පරිදි පොලීසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 4039දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 22624 කට අයත් පුද්ගලයින් 72453 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
Read More »
කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියයයි.
Read More »
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »
නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මේවන විට ගාලු පාරේ ඉන්ධන පිරවුම්හල් වල ඔක්ටේන් 95 හා 92 වර්ගයේ පෙට්‍රල් නොමැති කමින් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා.
Read More »
වෙන්නප්පුව,නයිනමඩුව ප්‍රදේශයේදී ප්‍රදේශයේදී මොණරෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් වන අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වන අලි පැටියා එම ස්ථානයේදීම මිය යයි.
Read More »
උතුරු පළාතට බලපා ඇති වැසි සහිත තත්වය මත උතුරු පළාත අවට සාගර කලාපය දැඩි ලෙස රළු වි ඇති බව පළාතේ ධීවර ජනතාව පවසති.
Read More »
උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පවුල් 13646 කට අයත් පුද්ගලයින් 44959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.
Read More »