රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ සැකකරුවෙකු මාරවිල ,දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අවස්ථා තුනකදී ඩීසල් මිල අඩු වීම නිසා බස් ගාස්තුව සියයට පහකින් පමණ පහත දැමිය හැකි තත්ත්වයක් ඇති බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.
Read More »
කොළඹ දෙක, වොක්ෂෝල් වීථියේ ගබඩාවක අද දහවල් ගින්නක් හටගෙන ඇත.
Read More »
නව එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ආණ්ඩුවේ මංගල අයවැය මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
Read More »
ජාතික ආණ්ඩු යෝජනාවක් යළිත් ඉදිරිපත් කර ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »
ඇල්පිටිය ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු සිකුරාදා (21) පෙරවරුවේ ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොළඹ චැතම්වීදිය ප්‍රදේශයේ වැඩබිමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read More »
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී අද(23)අලුයම දොලහයි තිහට පමන වෑන් රථයක් මාර්ගයේන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත.
Read More »
යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගෙළ බැද සිටින රන් දම්වැල් කඩා ගෙන යන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(21) රාත්‍රියේ ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් තත්වයක් හටගෙන ඇත.
Read More »