News

ජනපති ඝාතන චෝදනා පරීක්ෂණ අවසන් අදියරයේ | හෙට අනිද්දාම නීතිපති වෙත

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇත.
Read More »

පෞද්ගලික අංශයට බදු දුන් රජයේ වතු 438න් අඩකම වැඩ කොට උඩ

පනස් අවුරුදු බදු පදනමට පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ වතු 438ක තිබූ තේ හා රබර් කර්මාන්ත ශාලාවලින් අඩකට වඩා මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ.
Read More »

දක්ෂිණ අධිවේගයේ ගොඩගම,පින්නදූව, කඩවත පිටවුම් දොරටු අසල රථ වාහන තදබදයක්

දක්ෂීණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම, ගාල්ල පින්නදූව හා කඩවත පිටවුම් දොරටු අසල මේ වනවිට රථ වාහන තදබදයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
Read More »

අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබෙනවා. පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.
Read More »

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
Read More »

අද පස්වරුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතය.
Read More »