අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතවරක් ව්‍යවස්ථාවක උල්ලංගණය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
Read More »
පාසල් නිල ඇදුම් වවුචර් පත් සඳහා ලබාදී තිබූ වලංගු කාලය පෙබරවාරි 28 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) පස්වරු 4.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (21) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්
Read More »
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.
Read More »
රාජගිරිය ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් මේ වන විට හටගෙන තිබෙනවා.
Read More »
මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
Read More »
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
Read More »
ඉදිරි මාස 4ක් සදහා වන රාජ්‍ය වියදමට රුපියල් බිලියන 1765කට අදාළ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
Read More »
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු.
Read More »