News

වීසා නැති පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකු වැලිගමදි අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

පාර්ලිමේන්තුව අද 10.30ට රැස් වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (20) නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10.30ට රැස්වීමට නි
Read More »

ජමුනා නෞකාව කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගීවීම සඳහා ඊයේ (20) කොළඹ වරායට සේන්දු විය.
Read More »

මත් ටොෆි හා චොකලට් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

මත් ටොෆි හා මත් චොකලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (20) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
Read More »

මිලියන 23ක් වටිනා කේරල ගංජා කිලෝ 153ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කිලිනොච්චිය ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

අසූචි තැවරුණු බිත්තර යොදා කේක් නිෂ්පාදනය කළ බේකරියක් වටලයි

පළුදු සහ කුකුල් අසූචි තැවරුණු බිත්තර යොදා ගෙන කේක් නිෂ්පාදනය කළ බේකරියක් වැටලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read More »

ඇලෝසියස්ට උණ, ඇප ඉල්ලීම 01 වනදා

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.
Read More »