News

බේරුවලදී හමුවූ හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගත් තිදෙනා 03වනදා දක්වා රිමාන්ඩ්

රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

අන්තරේ පාගමනට පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් කොළඹ ලෝටස් වටරවුම අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

Read More »

අන්තරේ පාගමනක් නිසා මරදාන – පිටකොටුව අතර දැඩි රථවාහන තදබදයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ පාගමනක් හේතුවෙන් කොළඹ මරදාන පිටකොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Read More »

වැලිමඩ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

විධිමත් බස් රථ කාල සටහනක් සකසා දෙන ලෙස බලධාරින්ට බල කරමින් වැලිමඩ නගරයෙන් ගමන් ආරම්භකරන සියළුම පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ බස් ධාවනයෙන් ඉවත් වී විරෝධතාවයක නිරත විය.
Read More »

නවතා දමා තිබූ සියලු සංවර්ධන කටයුතු යළි අරම්භ කිරීමට අතුරු සම්මත ගිණුම මගින් මුදල් වෙන් කෙරේ

2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.
Read More »

මහපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර 4 ක් වටලයි, 05දෙනෙකු අත්අඩංගුවට

කලූපේ ගග ආශ්‍රිතව පවත්වාගෙන යමින් තිබු මහපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර 4 ක් හා කසිප්පු විකුණන ස්ථානයක් වටලයි.
Read More »

මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් පත් කරලා – චන්දිම

කැබිනට් ඇමති කම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුලට දමා වසා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read More »

ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් තම සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

ඇමතිකම් අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනා

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් අද (20) දිව්රුම් දුන් අතර ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට මෙවර කිසිදු කැබිනට් අමාත්‍යධුරයක් හිමි වී නොමැත.
Read More »