අද පෙරවරුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.
Read More »
නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
Read More »
හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත පුද්ගලික බස් නැවතුම් පල ආසන්නයේ පවත්වා ගෙන ගිය වෙළද සැල් 07 ක් විනාශයට පත්ව ඇති බව හලාවත පොලීසිය කියයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපති ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව ප්‍රථමවරට පවත්වන ලබන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
Read More »
නව කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිව්රුම් දුන්නා.
Read More »
නව කැබිනට් මණ්ඩලය තවත් සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
Read More »
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.
Read More »
නව අමාත්‍ය මණ්ඩලය හෙට (20) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
Read More »
පෞද්ගලික බස් රථයක් හා එම මාර්ගයේම ධාවනය වන කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක සේවකයින් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යෑම නිසා ගැටුමක් ඇති වී ඇත.
Read More »
මුලතිව් ආරක්ෂක අංශ කදවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14 ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස නැවත පවරා දෙයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දී තිබේ.
Read More »