2019 වර්ෂය සදහා වන තංගල්ල නගර සභාවේ අයවැය අද (19) දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් යළි පරාජයට පත්වුණා.
Read More »
මන්නාරම සමූහ මිනිවළ තුළින් සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම ආරම්භ කරයි.
Read More »
දිවයිනපුරා, විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හෙට (20) දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (19) උදෑසන කටුනායකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
තමා තවදුරටත් විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කර නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළා.
Read More »
දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන පරීක්ෂාවේ දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය මීට සුළුවේලාවකට ප්‍රථම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
Read More »
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(19) දිනයේදීත් දිවුරුම් දෙන බවට ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළද මේ වනවිට ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදත් දිවුරුම් නොදෙනු ඇති බවටයි.
Read More »
භාන්ඩ අලෙවි කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ ඇතුළු භාන්ඩ රැසක් කලක පටන් කොල්ලකෑ සැකකරුවන් පස්දෙනෙකු එම භාන්ඩ ද සමග අත්අඩංගුවට.
Read More »
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහභාගි කර ගනිමින් සෙවනගල නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙලදසැල් සොයා විශේෂ වැටලීමක් ඊයේ දවස පුරා ක්‍රියාත්මක කරනු ලැබිනි.
Read More »
ඉකුත් ශ්‍රි පාද වන්දනා සමයේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි බැහැර කල කැලි කසල මාස 6 තිස්සේ කැලි කසල බදුන්වල ගොඩ ගැසෙයි.
Read More »