News

ගැටුමකින් මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු රෝහලේ

ආණමඩුව ප්‍රාදේශීය සභාවට අයත් පල්ලම සති පොල සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් තුවාල ලබා ඇති සිව් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් වී ඇත.
Read More »

ඉන්දීය ධීවරයින් අටක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු ඊයේ(17) උතුරු නාවික නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම අද

නව රජයේ කැබිනට් මණ්ඩලය අද දින බොහෝ දුරට දිවුරුම් දීමට නියමිතව ඇති අතර කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු දිව්රුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරට රැස්වෙයි

ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරටත් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා.
Read More »

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව අගමැති රනිල් කියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »

පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකුට තුවාල

කිලිනොච්චිය,උමයාල්පුරම් ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ(16) රාත්‍රියේ බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »

නව කැබිනට්ටුව දිවුරුම්දීම බොහෝ දුරට හෙට – පා.ම. නලින් බණ්ඩාර

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ බොහෝ දුරට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
Read More »