News

අඩු ආදායම් ලාභි මවකට සහ දියණියකට පොලිසිය මගින් අංග සම්පුර්ණ නිවසක්

අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පුර්ණ නිවසක් ඉදි කර දෙයි.
Read More »

ඇමති මණ්ඩලය 28කට සීමා කරනමෙන් ජනපතිගෙන් ඉල්ලයි

ඉදිරියේදී දිව්රුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර ගණන 28 ට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

Read More »

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවතට

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත.

Read More »

මධ්‍යම කදුකරය තුල අධික සිතල කාලගුණ තත්වයෙන් එලවළු වගාවට සහ තේ වගාවට බලපැම්

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම එලවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇත.
Read More »

“පේතායි” චණ්ඩ සුළි කුණාටුව නිසා වැසි නැතිවෙයි – සීතල වැඩිවෙයි

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »

අවිආයුධ සමඟ මිනුවන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

දකුණේ පාතාලයට අවිආයුධ රැස් කිරිමේ චෝදනාවට මිනුවන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රී සමඟ දෙදෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.
Read More »

සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් බව ජනපති කියයි

සියලූදෙනාගේ ප‍්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
Read More »

මුහුදු ජලය ධීවර වාඩි වෙත ඒමෙන් මුලතිව් ධීවර ජනතාව බියවෙයි

මුලතිව් සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව සිය ධීවර වාඩිවලින් ඊයේ(16) සවස ඉවත්වු බව මුලතිව් ධීවර ජනතාව පවසති.
Read More »

ජනපති සහ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »

යාපනය කල්ලඩි නිවසකට පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය, කල්ලඩි ප්‍ර‍දේ‍ශයේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් පෙට්‍රෝල් බෝම්බ ගසා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
Read More »

එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අද ගාලු මුවදොරදී

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »