උතුර දුම්රිය මාර්ගයේ වැල්ලව සහ කුරුණෑගල අතර දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »
පෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්‍රෑම් 40ක් සහ මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පොලීසිය විසින් උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කල වැටලීම්වලදී දින 3ක් තුළ බීමත් රියැදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කර ඇත.
Read More »
අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකුට තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
Read More »
අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනුකල අභියායචනය පිලිබඳ විභාග කිරීම මිනිත්තු 15කට කල්තැබෙයි.
Read More »
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.
Read More »
ගොතටුව මුල්ලවත්ත ප්‍රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෂිස් ග්‍රෑම් 512ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඇල්ල, වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »
ලබන 17 වැනි සදුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
Read More »
විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා අද (13) රාත්‍රියේ හදිසියේම අසනීප හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
Read More »
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හමුවේ වවුනියාව ජනතාව අද(13) සවස වවුනියාව නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කොට සතුට සමරනු ලැබීය.
Read More »