News

ලේක් හවුස් ආයතනය අසල නොසන්සුන්තාවයක් ඇති වෙයි 

ලේක් හවුස් ආයතනය අසල මිට සුළුමොහොතකට පෙර යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇත. ඒ හේතුවෙන් එම ආයතනය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි තව දුරටත් වාර්තා වේ.

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ජනපති ගරු කරනු ඇති බවට විශ්වාසයි – රනිල්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »

තීන්දුවෙන් පසුව විය හැක්කේ කුමක්ද?

මීට සුළු මොහොතකට පමණ පෙර ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට නොවැම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වනු ඇත.
Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කළා.
Read More »

ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි

නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තබයි.
Read More »

සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »

මහින්දගේ අභියාචනය විභාගයට රනිල් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරීම ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ විශේෂ
Read More »

දිගටම චෝදනා කළොත් පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන්නට හැදුදේ හෙළිකරන බව TNA කියයි

එ.ජා.පය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට ලබා දීමට එකඟත්වය පළ කළ දේවල් ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය කියයි.

Read More »