යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක රැකියාවේ නියුතු කළමණාකරුවෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවන වාර්තාව එ.ජා.පය ප්‍රතික්ෂේප කරයි.
Read More »
බේරුවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 2778ක් වටිනා හෙරොයින් අත්අඩංගුවට ගැනීමට අදාළව එම හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
Read More »
ප්‍රංශයේ සිට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් ප්‍රදේශයේ අස්ථි රෝග හා අනෙකුත් රෝග පවතින රෝගීන්ට තෙරපි ක්‍රමය මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කදවුරක් වවුනියාවේදී පැවැත්වෙයි.
Read More »
ඕනෑම පුද්ගලයෙකු ඡන්දයක් ලබා දීමේ දී කලගුණ සැලකීමට වඩා ඔවුන් ගේ ප්‍රතිපත්ති හා උගත් කම බලා තම ඡන්දය ලබා දීමට හුරු වුවහොත් වඩා යහපත් රටක් නිර්මාණය කර ගත හැක.
Read More »
සපුගස්කන්ද ගල්වල හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන දෙදෙනෙකු විසින් මාර්ගය අසල සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත.
Read More »
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්භාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 103ක් පමණක් බව පැහැදිලිව පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම පිළිබද තීන්දුව අද පස්වරු 4.00ට ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
Read More »
විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් හා තවත් දෙදෙනෙකු පැහැරගැනීම හා එහි තිබු සමාධි බුද්ධ ප්‍රතිමාවක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට.
Read More »