ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති හා නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතාට විරෝධය දක්වමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණා.
Read More »
මහින්ද රාජක්ෂ අගමැති ධූරය දැරීම වළක්වාලමින් දුන් අතුරු තහනමට එරෙහි අභියාචනය දෙසැම්බර් මස 14 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
Read More »
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් තිදෙනෙකු ඊයේ තුවාල ලබා රෝහල් ගත කරයි.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම විශ්වාසය ඇති බවට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් හිමිවුණා.
Read More »
මොණරාගල ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් සන්තකයේ තිබු උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දඹුලු හල්මිල්ලෑව උළුකැට වැව ප්‍රදේශයේ දඹුලූ ඔයේ දිය නෑමට ගොස් සිටී 15 හැවිරිදි පාසල් සිසුවෙකු 11 දින පස්වරුවේ දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
Read More »
අගමැති හා අමාත්‍යවරුන්ට තනතුරු දැරීමට බලයක් නොමැති බවට වන පෙත්සම ලබන ජනවාරි මස 16, 17, 18 විභාග කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
Read More »
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වතු කම්කරුවන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කරයි. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසා දමයි.
Read More »
තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »