ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද මළුවේ විශේෂ ආශිවාර්ද පිංකම් රැසක් පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More »
ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Read More »
බගවන්තලාව නගරයේ ප්‍රධාන මාර්ගයට අවහිර වි තිබු වෙළදසැල් කිහිපයක ඉදිරිපස කොටස් කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඊයේ (10) කඩා ඉවත් කරනු ලැබුවා.
Read More »
වැලිමඩ - නුවරඑළිය 311 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් විසින් අද පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත විය.
Read More »
තිරිංග ක‍්‍රියාත්මක නොවීම නිසා බණ්ඩාරවෙල නගරයේ වැලිමඩ මාර්ගයේදී අද දහවල් ත‍්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක පමණ ප‍්‍රපාතයකට පෙරලෙයි.
Read More »
මුලතිව්,කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
Read More »
නැතිවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දගේ උපදෙස් අනුව විශේෂ වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා.
Read More »
දෙමටගොඩ දී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන වසරේ
Read More »
ව්‍යජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගලයින් හතරදෙනෙකු ඊයේ(10) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
Read More »
වවුනියාව පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »