ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවැත්වීමට නියමිත හමුව තව සුළු වේලාවකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතව ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය එළැඹෙන 13 දා පවත්වීමට නියමිතව තිබුනද එය ලබන 17දා දක්වා එය කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.
Read More »
රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාර භූමිය තුළ සහ බලාගාරයට පිවිසෙන මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමේ වැඩ සටහනක් පසුගිය 09 වැනිදා සිදු කරන ලදි.
Read More »
පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්ත ෆයිනස් කැලේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
Read More »
ජනාධිපතිවරයා සතු බලතල වහා ඉවත් කරන ලෙස බල කරමින් හැටන් නගරයේ වතුකරයේ තරුණයන් පිරිසක් අද(10) විරෝධතාවයක නියැලුණා.
Read More »
ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වන්දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read More »
මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
Read More »
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කදෙව්වාට කථානායක කරු ජයසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
Read More »
මාතර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ බස්රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී පත් වී ඇත.
Read More »
යාපනය,කරෙයිනගර්,තිණ්නපුරම් ශිවන් කෝවිලේ පූජකතුමන්ලාගේ පරිහරණය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනාවන් ඉදිකළ නිවාස හයක් පූජකයින් වෙත පැවරීම සිදුකෙරිණ.
Read More »