වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති පැවසිය.
Read More »
මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි කිලෝග්රැම් 15 ක් පමණ බරැති පීඩන බෝම්බයක් ඊයේ(09) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
Read More »
ජලය පිරුණු ඉරණමඩුව වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ(09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
නීති විරෝධී ආකාරයෙන් ගිනි අවි 13ක් සහ උණ්ඩ තොගයක් ළඟ තබාගත් බවට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නව පුළුල් සන්ධානයක්.
Read More »
මේ රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
Read More »
එළඹෙන 2019 වර්ෂය ඇතුළත මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read More »
ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් .කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනාවන් විසින් අද (09) සිදුකරනු ලැබීය.
Read More »
එළඹෙන ශ්‍රි පාද සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් ලබාදිම අරමුණින් මහජන සෞඛය පරික්ෂකවරුන් ඊයේ (08) මස්කෙලිය නගරයේ අපිරිසිදු ආපන ශාලා සහ වෙළදසැල් වටලයි.
Read More »
නීතිවිරෝධි අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් මෙරට බෙදා හැරීමට රැගෙන ගිය ග්ලයිෆොසේට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(08) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට.
Read More »